Wednesday, December 26, 2012

නැතුවම බැරි විලසි VLC Media player

හොදයි යාලුවනේ VLC Media player කියන්නේ පට්ට ප්ලේයර් එකක් කියල මම කියන්න ඕනේ නැහැනේ නේද යාලුවනේ...හොදයි මේ ප්ලේයර් එක මෙතරම් ප්‍රසිද්ද වෙන්න හේතුව තමයි..මේකට දාන ඕන එකක් වැඩ කරනවා ඔයාලදන්නවද මෙවර අලුත්ම එකට වැඩ කරන ෆොමෙට් මොනවද කියල

MPEG, AVI, ASF, WMV, WMA, MPG3, MOV, 3GP, OGG, OGM, Annodex, Matroska, Real, WAV, DTS, AAC, AC3, Raw DV, FLAC, FLV, MXF, Nut, MIDI and Creative™ Voice.

මේ සියලුම දේ මේපාර ඔට්ටුයි ඔන්..හොදයිඔයාල දන්නවද? VLC වල පොඩි වැඩකෑලි ටිකක් ඔයාලගේ කැමරා එක එහෙම VLC වලින් ඔන් කරගන්න පුළුවන් ඒවගේම බේස් එහෙම වැඩි කරන ඉක්වලයිරර් එහෙමත් මේකේ අන්තර් ගතයි..


හොදයි මෙන්න බාගන්න යාලුවනේ

ඔයාල බලන්නකෝ කොහොමද මේකේ ලුක් එක කියල

මේ Windows 7 වලට පෙන්නන විදිය


මේ තියෙන්නේ Windows xp වලට වෙන්නන විදිය තමයි ඔන්


හොදයි දැන් මෙපෙන්නන විදියට අපිට අස හිතුනේ නැති උනොත් ඔයාල මොකද කරන්නේ යාලුවනේ...රිමුකරලා දානවද... නෑ අපිට තව පට්ට විසදුමක් තියනවනේ...වෙන ඇදුමක් මරුකරමු වැඩේ අහවරයි....හැබැට කොහොමද ඔය ඇදුම මාරු කරන්නේ එකට මෙන්න මේ ලිපිය කියවන්න යාලුවනේ...
එතකොට ඔයාලටත් පුළුවන් VLC වලට මේවගේ පෙනුමක් දෙන්න...


Microsoft Office 2013 තියගන්නම ඕනෙද??.{..කම්පිවුට මල්ලි..}

ලෝකෙත් විනාස නොඋනු එකේ Office 2013 වත් දල බලමු යාලුවනේ හොදයි වෙනස් කම් බොහොමයක් මේපාර මයික්රෝස්ෆ්ට් මාමිලා කොරල තියෙනවා.. කොම්පුටෙර් මල්ලි යා කවදාවත් සොෆ්ට් එකක් ඉදා කියල දෙන්නේ නැහැනේ Office 2013 ඔයාට සෙකේ දුරුකරගන්න ගොඩක් දේ...

මේකේ යහමින් වැඩේ දෙන්ඩ මෙන්න මේවා ඕනේ කියනවා මයික්රෝස්ෆ්ට් මාමිලා
  CPU: 1 GHz processor
· RAM: 1GB for x32 / 2GB for x64
· HDD: 3 GB of available disk space
· DirectX 10-compatible graphics card (optional)

ඔයාල දන්නවද මේක ගොඩක් වින්ඩෝස් 8 වලට සපෝට් කරන්න තමයි ඩිසයින් කරලා තියෙන්නේ ඔයාලට ෆොටෝස් එහෙම ඕනවුනොත් මේකේ ඉදලම ඔන්ලයින් ෆොටෝස් ටික හොයාගන්නත් පුළුවන් තවත් වටිනාම දෙයක් තියනවා වැඩක් කරකර ඉන්නකොට කරන්එක යන්න ගිය කියල හිතමුකෝ බයවෙන්න කරිනැහැ නවත්ක්ෂණය Resume Reading in Word and PowerPoint.. තවත් තියනවා යාලුවනේ
PowerPoint වලනියම slide designs, animations and transitions ගොඩයි.ගොඩක් ටච් වලට සපෝට් වෙන විදියට තමයි මේකේ ටුල්ස් තියෙන්නෙත් . හොදයි දාලම ලන්නකෝ......මෙටිකත් බලලම බගන්ඩ

 


හොදයි යාලුවනේ මෙන්න බගන්ඩො මෙතනට කොටන්ඩ


Tuesday, December 25, 2012

Windows දාමුද? pen drive එකෙන්..{..කම්පිවුට මල්ලි..}

හොදයි කොල්ලනේ මෙවෙනකොටත් ගොඩක් උන්දලා මේ කතාව කනට කොනට වැටිලා ඇති මහිතේ...කමක් නෑ නොදන්නා කොලුවෝ කියවන්ටකෝ....මේකයි දැන් හුටපටේ මෙච්චර කාලාන්තරයක් තිස්සේ කොම්පුටරේට අරක දැම්මේ CD එකෙන්නේ නේද? දැන් එහෙම නැහැ කලන්තරෙන් කලන්තරේට දාන ක්‍රරම වෙනස් වෙනවා දැන් දන්නේ ඔන් USB වලින් කියලයි රාවේ..
                                                            හොද අපි බලමුකෝ කොහොමද මේකෙන් අරක දාන්නේ කියල.

ඉස්සෙල්ල මේක ඔයලගේ එකට දාගෙන ඉන්ඩකෝ කොල්ලනේ MB 2.59බයවෙන්න කරිනැහැ ඕන්..
බගන්ඩ කොටන්ඩ මෙතැනට
 හොද මයේ හිතේ ඔයාලගේ එකට දැන් දාගෙන ඇති කියල ඔන් දාගන්ඩ අවුලක් වගේනම් ඔන් මෙටික බලලම දාගන්දකෝ...

ඔන් බාගත්තු එක ඕපන් කොරගත්ත....දැන් ඉතින් ඔන් ඉන්ස්ට්‍රෝල් කොරගමු නෙක්ස්ට්කොරල....



 ඔන් ෆිනිෂ් කොරල ඩෙස්ටොප් එකේ අයි කොන් එකඕපන් කොරගත්තනම්  .....


 හොදයි කොල්ලනේ ඕන් ඔතන තියෙන browse කියන කොටලා Windows 7,Windows 8 ඔපරේටින් එකක ඉමේජ් ෆයිල් එකක් දෙන්න හැබැයි ඉතිං දෙන ෆයිල් එක ISO එකක් වෙන්න ඕනේ කොල්ලනේ... හොද දීල නෙක්ස්ට් කරන්ටකෝ...


 දැන් ඉතිං usb ඩ්‍රයිවූ කියන එකට කොටලා ඉසහට යමුකෝ.....


 දැන් ඔයාල අරකට දන්නා ගන්න පෙන්එක ඔතනට පෙන්නලා begin copying කියන තැනට කොටපිය වැඩේ අහවර වෙන්න ඔන්න මෙන්න.....ඔන්


ඔන් වැඩේ වහවරයි... දැන් පෙන් එක Windows DVD වගේ පෙන්නයි.....


 ඇතුලට ගොහිල්ල බැලුවොත් ඉතිං ඔයවගේ පෙන්නයි ඔන්.....


 දැන් කොම්පුටෙර් එක රිස්ටට් කොරල බුට් මෙනු ගියහම ඔන් ඔය වගේ පෙන්නයි..ඔන් එතනින් පෙන් එක පෙන්නලා Enter කොටමු....

ඔන් වැඩේ ගොඩ එහෙනම් අපි ගියාවේ .....  මේකත් බලලම සම්බන්ද වෙලා යන්ඩ

පරිගණක ගැටළු සදහා පිවිසෙන්න Cyber Help

විකිනමට ඇති ඕනෑම බන්යක් සදහා පිවිසෙන්න අඩුවට බඩුවක්













Thursday, December 20, 2012

JPG පොටෝස් වල තියන අකිරු ගලවල අරගමු

JPG පොටෝස් වල තියන අකිරු වඩ් ඩොකිඋමන්ට් එකකට ගමු... මෙහෙම කිඋවම කට්ටියට හිනගියේ නැහැ නේද යාලුවනේ ? හරි ඉස්සෙල්ල කතාකරමු මේ කියන්ඩ යන කතාවේ තියෙන වැදගත් කම..., අපිට ලැබුන ලිවුමක තියන දෙයක් වෙනස් කරන්න උනකියමුකෝ එවලේට අපි කරන්නේ එක බලාගෙන ටයිප් කරන එකනේ නේද එත් දැන් එහෙම ඕනේ නැහැ.., ඕනෑම කොලයක පොටෝ වල තියන දේවල් ස්කෑන් කරලා අරගෙන ඒවායේ ටයිප් කරපුව එඩිට් කරන්න පුළුවන් හොද යි වැඩේට බහිමු

හොදයි වැඩේ පටන් ගන්න කලින් මේ සොෆ් එක බාගන්නකො යාලුවනේ මෙතන කොටන්න  මේක සමනය එකක් විදියට ඉන්ස්ට්ට්රෝල් කරගන්න..........ඊට පස්සේ FreeOCR කියල අයිකන් එකක් එයි එක ඕපන් කරගෙනම කතාකරමු...




ඔයාලය පේනවද යාලුවනේ වැඩේ වෙන්න මෙහෙමයි..... ඔය උඩ තියන පොටෝ එක බලන්නකෝ ඔකේ Open කියන තැනින් ඔයට ඕන කරන ෆයිල් එක open කරගන්න. ඉටපස්සේ ඔයාලට අකුරු ගලවගන්න පුළුවන් ඔන්... OCR කියන තැනින් ගිහින් ඔයාලට කැමති එක සිලෙක්ට් කරන්න OCR Current page කියන එක දුන්නොත් පලවෙනි පිටුවේම අකුරු ගැලවෙනවා. එහම නැත්තම් OCR All page දෙන්න ඔය ඇඩ් කරලා තියන සියලු පිටුවල අකුරු ගැලවෙයි.එහෙම නෙත්තම් ඕන ප්‍රදේශය සිලෙක් කරල වැඩේ කරගන්නත් පුළුවන්

අකුරුකොපි කරන්න නොදෙනPDF එල එහෙම වදයක් නැතුව අකුරු ගලෝගන්න පුළුවන් යාලුවනේ පහල පොටෝ එක බලන්න එකෙතියන සියලු ෆොමැට් වල අකුරු මෙමගින් ගලවන්න පුළුවන් නැවත වටිනා ලිපියකින් හමුවෙමු ...


පරිගණක ගැටළු සදහා පිවිසෙන්න Cyber Help

විකිනමට ඇති ඕනෑම බන්යක් සදහා පිවිසෙන්න අඩුවට බඩුවක්








Monday, November 12, 2012

Windows 8 කෙම්පුටරේට දාගත්තද

මල්ලි අද කියන්න යන්නේ Windows 8 ගැන තමයි ඕං .....

මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් පසුගිය ඔක්තෝබර් 26 වැනි දින ඔවුන්ගේ සුවිශේෂි නවතම මෙහෙයුම් පද්දතිය වන Windows 8 එලි දක්වනු ලැබුවා. දැනට මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ප්‍රධාන වශයෙන් Windows 8 සංස්කරණ 4ක් එලිදක්වලා තියෙනවා. ඒවා නම් Windows 8 (For the Consumer), Windows 8 Pro (For Enthusiasts & Professionals/Businesses), Windows 8 Enterprise (The Enterprise), හා Windows 8 RT (ARM or WOA) සංස්කරණයි. මේ සංස්කරණ 4 අතරින් වැඩිම පහසුකම් ප්‍රමාණයක් අපිට ලැබෙන්නෙ Windows 8 Enterprise සංස්කරණය හරහා. මේ සංස්කරණ 4 අතර වෙනස්කම් සංසන්දනාත්මකව ඔයාලටම බලා ගන්න ඕන නම් මෙතන කොටන්න . මේ සියලුම සංස්කරණ අඩංගු Windows 8 All in One RTM ගත්තනම් වැඩේ ගොඩ මෙහි මේසියල්ල අන්තර් ගතව තිබේ
Version's Included in this ISO are:
Windows 8 x86
Windows 8 N x86
Windows 8 Pro x86
Windows 8 Pro VL x86
Windows 8 Pro N x86
Windows 8 Pro with Media Center x86
Windows 8 Enterprise x86
Windows 8 Enterprise N x86
Windows 8 x64
Windows 8 N x64
Windows 8 Pro x64
Windows 8 Pro VL x64
Windows 8 Pro N x64
Windows 8 Pro with Media Center x64
Windows 8 Enterprise x64
Windows 8 Enterprise N x64
Download Windows 8 AIO 16 in 1 RTM (MSDN Original) [Size: 4.38 GB]

මෙතනින් ඔයාලට ඕන එක දාගන්න

දාගෙන අහවර වෙලා ඉතින් මේක ඇක්ටිවේට් කරගන්නත් ඕනේ නේද ?
එකට මේක පාවිච්චි කරන්න කෝ කරදරයක් නෙතුව වැඩේ වෙයි
Download Windows 8 Permanent Activator (43 MB)

ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරන්න යද්දි මේක උඩ රයිට් ක්ලික් කරලා Ran As Administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ පහත රූපයේ ආකාරයට 01 බටන් එක උඩ ක්ලික් කරලා දෙවනුවට 02 කියන බටන් එක උඩ ක්ලික් කරන්න. Activate Success කියලා වැටුනොත් වැඩේ ගොඩවෙලා වෙලා. ඊට පස්සෙ මැශින් එක රීස්ටාර්ට් වෙයි. ඔන් උනාම සම්පූර්නයෙන්ම Windows 8 ඇක්ටිවේට් වෙලා ඇති.



වැඩේ අහවරයි අවුලක් උනොත් මල්ලිට කියන්න කෝ

Tuesday, June 26, 2012

Call of duty 4 Modern Warfare ඩඋන්ලෝඩ් කරගන්න


Call of duty 4 Modern Warfare  එහෙනම් ඩඋන්ලෝඩ් කරගන්න මෙන්න වෙලා

ඔයාල බයනේතුව බාගන්න මේක වැඩකරනවා මේ game එක ගැන ටිකක් දැනගන්න එක වැදගත් වෙයි ඔයාලට 

Required (min) Specs

CPU: Intel(R) Pentium(R) 4 2.4 GHz or AMD(R) Athlon(TM) 64 2800+ processor or any 1.8Ghz Dual Core Processor or better supported
RAM: 512MB RAM (768MB for Windows Vista)
Harddrive: 8GB of free hard drive space
Video card (generic): NVIDIA(R) Geforce(TM) 6600 or better or ATI(R) Radeon(R) 9800Pro or better

Tuesday, June 19, 2012

හදවතේ TV නාලික




Text Widget

  	Habbo: Collectibles 	 	 	 	 	 	 	 	 	 	 	 	 	 	 		 	 	 	 	 	 	 	   	

Current Collectible

[collectible1]

Previous Collectibles

    [collectible2]

All About Collectibles

Collectibles are special Habbo furniture sold only for a limited and set period of time. Experienced Habbos would class them as rare Habbo furniture.

Invest In Collectibles

Collect your way to the top! Collectibles not only make a great piece of Habbo furniture, but also come with an amazing trade value. As collectibles are only sold once (that's our promise to you), the value will keep increasing from time to time.

More Text

Total Pageviews

Popular Posts

Blogger templates

Blogger news

Hello]]>
Download the new
Image Scroller]]>
for FREE]]>
This menu has
a lot of options]]>
Test them below]]>
You can customize it
completely without Flash!]]>
Only through XML]]>
Complete instructions
provided]]>
Very easy to integrate
in any website]]>
Even without having
Flash installed!]]>
Only with a text editor]]>
Put your own images
and captions]]>
Add links to each image
(target _blank or _self)]]>
Or add custom behavior
if you're using Flash]]>
The tooltip can
have html text]]>
Lightbox functionality
- easy to implement]]>
FREE Download
at FlashXML.net]]>